GET A 100% CUSTOM-CODED WEBSITE FOR YOUR BUSINESS — Starting from Rs. 35,000/- (T&C Apply)
Not a template. Not a WordPress theme. A real, custom-built website designed and coded specifically for YOUR business built to load fast, look professional, and turn visitors into customers.
PRICING
Starting from Rs. 35,000/- (T&C Apply — final price depends on pages, features & design complexity)
Message us for a package that fits your budget and business size.
INCLUDED FREE WITH EVERY WEBSITE:
✅ FREE Web Hosting for the first year (T&C Apply)
✅ 5 Professional Email Accounts under YOUR own domain (e.g. info@yourbusiness.com) — 5GB mailbox each
✅ Mobile-responsive design (looks perfect on any device)
✅ SEO-friendly structure to help you get found on Google
✅ Basic training on how to manage your site
WHAT'S INCLUDED IN DEVELOPMENT:
• Custom homepage + inner pages (About, Services, Contact, etc.)
• Contact form / WhatsApp integration
• Social media links integration
• Fast-loading, secure, and clean code (no bloated page builders)
• Basic on-page SEO setup
IDEAL FOR:
Small & medium businesses, shops, professional services, startups, restaurants, clinics, boutiques, and freelancers who want a serious, credible online presence — without paying big agency prices.
TIMELINE
Typical delivery: 7–14 working days depending on scope (can be discussed based on urgency)
WHY Kivelo?
• 100% custom development your site won't look like everyone else's
• Transparent pricing, no hidden costs
• Ongoing support & maintenance available
• Based in Sri Lanka, serving clients locally & internationally
Kivelo IT – Web Development Solutions
Call or WhatsApp us today for a FREE consultation & custom quote.
Limited slots available this month!
ඔයාගේ බිස්නස් එකට 100% CUSTOM කරලා Code කරන Website එකක් — Rs. 35,000/- සිට (T&C Apply)
Template එකක් නෙවෙයි. WordPress Theme එකකුත් නෙවෙයි. ඔයාගේ Business එකට ම ගැලපෙන විදිහට, මුල ඉඳලාම හදන, ඉක්මනට Load වෙන, Professional විදිහට පේන, Customers ලා ගන්න උදව් වෙන Real Website එකක්.
මිල
Rs. 35,000/- සිට ආරම්භ වෙනවා (T&C Apply (Final Price එක Depend වෙන්නෙ Pages ගාන, Features සහ Design එකේ Complexity එක මත)
ඔයාගේ Budget එකට සහ Business Size එකට ගැලපෙන Package එකක් දැනගන්න Message කරන්න.
හැම Website එකකටම FREE ලබාදෙන දේවල්:
පළමු වසර සඳහා FREE Web Hosting (T&C Apply).
ඔයාගේ ම Domain එකට යටින් Professional Email Accounts 5ක් (උදා: info@yourbusiness.com) — එකකට 5GB Mailbox.
Mobile, Tablet, Laptop — ඕන Device එකකින් බැලුවත් Perfect විදිහට පේන Design.
Google එකේ පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙන SEO-Friendly Structure.
Development එකට Include වෙන දේවල්:
• Custom Homepage + අනිත් Pages (About, Services, Contact වගේ)
• Contact Form.
• Social Media Links Integration
• ඉක්මනට Load වෙන, Secure, Clean Code (බර වැඩි Page Builders නෑ)
• Basic On-Page SEO Setup
මේක ගැලපෙන්නෙ:
Small & Medium Businesses, Shops, Professional Services, Startups, Restaurants, Clinics, Boutiques සහ Freelancers.
ලොකු Agency ගාස්තුවක් නැතුව Serious, විශ්වාසදායක Online Presence එකක් ඕන කෙනෙක්ට.
කාලසීමාව
සාමාන්‍යයෙන් Working Days 7-14ක් ඇතුළත Deliver කරනවා (Scope එක අනුව, Urgent නම් කතා කරගන්න පුළුවන්)
ඇයි Kivelo?
• 100% Custom Development — ඔයාගේ Site එක වෙනත් කාගේවත් Site එකක් වගේ පේන්නෙ නෑ
• Transparent Pricing — Hidden Costs නෑ
• Ongoing Support & Maintenance එකත් ලබාගන්න පුළුවන්
• Sri Lanka Based — Local සහ International Clients ලාට Service කරනවා
Kivelo IT – Web Development Solutions.
Call කරන්න, නැත්නම් WhatsApp කරන්න.
මේ මාසේ Slots සීමිතයි!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Professional Custom Website Development
සාමාජිකයාකොළඹ, වෙනත් ව්‍යාපාරික සේවාරු 35,000දින 2
Professional Custom Website Development Service
සාමාජිකයාකොළඹ, වෙනත් ව්‍යාපාරික සේවාරු 35,000දින 20
Modern Custom Ui/ux Website Development
සාමාජිකයාකොළඹ, වෙනත් ව්‍යාපාරික සේවාරු 35,000දින 38
Fast Loading Custom Code Website Development
සාමාජිකයාකොළඹ, වෙනත් ව්‍යාපාරික සේවාරු 35,000දින 37