⭕Crew Members
✅අපගේ අවන්හල් ජාලයෙහි පහත සදහන් පුරප්පාඩු සදහා වහාම බදවා ගැනීම් කරනු ලැබේ
1) අවම වසරක පළපුරුද්ද
2) Pastry Shop / Restaurant / Coffee Shop / Canteen වැනි ආහාර / පාන සම්බන්ධ ආයතනවල පළපුරුද්ද ඇති අයදුම්කරුවන්ට ප්රමුඛතාව
📍ස්ථානය : Union Places, Kotahena , Colombo 3, කොළඹ.
🛑වැටුපට අමතරව නොමිලේ ආහාර සහ නිල ඇඳුම දෙනු ලැබේ
📲අයදුම් කිරීමට
0773316171 අංකයට CV එකක් එවන්න.