සම්මානලාභී Quick Service Restaurant දාමයක් වන Crepe Runner හා එක්වන්න ඔබටත් අවස්ථාව. අප දේශීයව සහ ජාත්‍යන්තරව ශාඛා 13ක් දක්වා පුළුල් කරමින් සීග්‍ර ලෙස වර්ධනය වී ඇති අතර නගරයේ හොඳම ක්‍රේප් ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටිමු.
කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස, ඔබ මනා පාරිභෝගික සේවාවක් සැපයීම, ආහාර පිළියෙල කිරීම, පිරිසිදුකම පවත්වා ගැනීම මෙන්ම පාරිභෝගිකයින්ට ඉතා හොඳ භෝජන අත්දැකීමක් ලබා දීම සඳහා සුවිශේෂී කාර්යක් ඉටු කරනු ඇත. ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව වේගවත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට ඔබ, අප කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනු ඇත.
🟡🟡🟡🟡
✅ සුදුසුකම්:
1. ඉංග්‍රීසි සහ සිංහල භාෂාව මනා ලෙස හැසිරවීම
2. අවන්හලක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
3. වයස 18 – 24
✅ අවශ්‍ය කුසලතා:
1. මූලික ගණිත කුසලතා
2. මනා සන්නිවේදනය
3. සාමුහිකව වැඩ කිරීමේ හැකියාව
✅ වැඩ කරන පැය:
1. 11:00 AM සිට 09:00 PM දක්වා (Crepe Runner - Panadura NOLIMIT)
✅ ප්රතිලාභ:
1. ආකර්ශනීය වේතන
2. අතිකාල දීමනා
3. ආහාර දීමනා
4. ගමන් දීමනා
5. EPF/ETF දීමනා
6. වැටුප් වැඩිවීම්
7. උසස්වීම්
8. වෙනත් මුදල් සහ මුදල් නොවන ප්රතිලාභ
රැකියා පැකේජයේ කොටසක් ලෙස අප ආහාර, ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන අතර ඒ සඳහා දීමනාවන් ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.
Crepe Runner සමඟ එක්ව වැඩ කරන්න! දැන්ම අයදුම් කරන්න!
📞 ඔබගේ අයඳුම්පත විද්‍යුත් තැපෑලෙන් careers@creperunner.Ik වෙත හෝ whatsapp මඟින් +94743430037 ට අප වෙත යොමු කරන්න, ඉල්ලුම් කරනු ලබන තනතුර සහ ශාඛාව සඳහන් කිරීමට කාරුණික වන්න.