# 💼 තනතුර : Crew Member (Full Time)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 ත් අතර විය යුතුය
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Taco Bell අවන්හලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස සේවය කිරීම
【~】✪ ගනුදෙනුකරුවන් සේවය සහ ආහාර පිළියෙලකිරීම් කටයුතු
【~】✪ අවන්හල් ක්‍රියාකාරකම් සම්බන්ධ විවිධ කාර්යභාර
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ වැටුප රු. 50,000/- ත් 60,000/- ත් අතර
【~】✪ මසකට නිවාඩු 08ක්
【~】✪ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】✪ අභ්‍යන්තර උසස්වීම්
【~】✪ ස්ථිර රැකියා
【~】✪ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ ව්‍යාධි රක්ෂණාවරණ
【~】✪ රු. මිලියන 1 ජිවිත රක්ෂණාවරණය (කොන්දේසි සහිත)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, Taco Bell අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය දුරකථන ඇමතුමක් ලබා දී රිසිට් පත්‍රයක් ලබාගන්න.
#📳 දුරකථන අංකය : 0783914932
# 📪 ලිපිනය : Taco Bell අවන්හල