💼 තනතුර : Crew Member - සම්පූර්ණ කාලීන
💠 සුදුසුකම් :
【~】✪ වයස: අවුරුදු 18 ත් 35 ත් අතර
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වීම.
✅ ප්රතිලාභ :
=======================
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• වැටුප: රු. 50,000/- සිට රු. 60,000/- දක්වා (පළපුරුද්ද අනුව වෙනස් වේ).
• නිවාඩු: මසකට නිවාඩු දින 8ක්.
• ස්ථාවරත්වය: ස්ථිර රැකියාවක් සහ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා.
• ආහාර: නොමිලේ ආහාරපාන (රැකියාව අතරතුර).
• නවාතැන්: නවාතැන් පහසුකම් ලබා දේ.
• රක්ෂණය: වෛද්‍ය රක්ෂණාවරණය සහ රු. මිලියන 1ක ජීවිත රක්ෂණාවරණය.
• අමතර වරප්‍රසාද: උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් සඳහා වූ ප්‍රසාද (කොන්දේසි සහිතව).
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
=======================
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන්න.
සම්මුඛ පරීක්ෂණ දින: සඳුදා සිට සිකුරාදා දක්වා
වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා
ස්ථානය: Pizza Hut අවන්හල, කටුනායක ගුවන්තොටුපල
සටහන: සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකවලට ඇමතුමක් දී තහවුරු කර ගන්න.
#📳 දුරකථන අංකය : 077 061 4948 / 076 985 9456
📪 ලිපිනය : Pizza Hut,