CRC65 හයිබ්රිඩ් පොල් පැළ ( coconut plant )
================================
* ස්ථානය - දන්කොටුව ලුණුවිල කුරුදුහෙන මාවත
* CRC65 රජයේ අනුමත ලේබල් හයිබ්රිඩ් පොල් පැළ
* CRC65 හයිබ්රිඩ් පොල් පැළයක් රු 1,500යි
* අක්කරයක ඉඩමක පැල 70ක් සිටුවිය හැක
* ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න...............