💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Crane Repairs Technician – ස්ථිර / කොන්ත්රාත්
📍 ස්ථානය : කොළඹ / site locations
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹 Crane සහ lifting equipment ආරක්ෂිතව නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම
【~】✪ 🔹 Mechanical / electrical / hydraulic දෝෂ හඳුනාගෙන විසඳීම
【~】✪ 🔹 Preventive maintenance සහ corrective maintenance සිදු කිරීම
【~】✪ 🔹 Breakdown අවස්ථාවලදී ඉක්මනින් සේවාව යථා තත්ත්වයට පත් කිරීම
【~】✪ 🔹 Safety procedures සහ company standards අනුගමනය කිරීම
【~】✪ 🔹 Site supervisors සහ operations teams සමඟ සම්බන්ධ වීම
【~】✪ 🔹 Maintenance records සහ reports පවත්වාගෙන යාම
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹 වසර 3–5 ක crane maintenance / repair අත්දැකීම
【~】✪ 🔹 Mechanical / Electrical / Mechatronics diploma හෝ NVQ Level 4+
【~】✪ 🔹 Hydraulic සහ electrical systems පිළිබඳ හොඳ දැනුම
【~】✪ 🔹 Technical drawings සහ manuals කියවීමට හැකියාව
【~】✪ 🔹 Shift basis (දින / රාත්රී) වැඩ කිරීමට හැකියාව
【~】✪ 🔹 ශාරීරිකව සුදුසු වීම
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක්, overtime දීමනා සහ වෘත්තීය වර්ධන අවස්ථා පිරිනැමේ.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඔබ ඉහත තනතුර සඳහා සුදුසු නම්, “Apply Now” හරහා හෝ පහත දුරකථන අංකය භාවිතා කර අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 303 3386
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් : sankalpa.weerasinghe@advantis.world
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : Hayleys Engineering (Pvt) Ltd, 148A/1, Nawalokapura, Sedawatte, Wellampitiya, Colombo, Sri Lanka