ඉතාමත් ඉඩ පහසුකම් ඇති, නිස්කලංක පරිසරයක පිහිටි නිවසක වයස හැටපහක පමණ නිරෝගී රජයේ විශ්රාමික ගුරුමහත්මියකට කෑම පිසීම කටයුතු කරදීම සඳහා වයස අවුරුදු 25 ත් 35ත් අතර ප්රියමනාප පෙනුමැති කාන්තාවක් සොයයි.කෑමබීම ඉඳුම් හිටුම් නොමිලේ. ඉතාමත් සැහැල්ලුවෙන් සිටිය හැකි වැඩ අධික නොවන පරිසරයක් තුළරැකියාවකි.