Cook
දේශීය සහ විදේශීය ආහාර සමබන්ධයෙන් දැනුම සහ පළපුරුද්ද වසර 5 -10ත් අතර
අවුරුදු 22ත් - 45ත් අතර විය යුතුය
පිරිමි සේවකයන් පමණක් බදවා ගනු ලැබේ
ඉහළ වැටුප් සමග අසම සම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
රැෆල්ස් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගම /නො 262, කෝට්ටේ පාර ,මිරිහාන,නුගේගොඩ
WhatsApp හරහා අයදුම් කරන්න :
ඊ-මේල් ලිපිනය : careers@rafflescolombo.com