
Female Content Creator & Presenter (Mobile Shop) - NIttambuwa
නිට්ටඹුව නගරයේ පිහිටි Sawana Cellular ජංගම දුරකථන ආයතන සදහා දක්ෂ Female Content Creator / Presenter කෙනෙකු වහාම අවශ්‍ය කර තිබේ.
කරන්න තිබෙන වැඩ
⭐ අපගේ දුරකථන සහ උපාංග (Phones & Accessories) වෙනුවෙන් promotional videos නිර්මාණය කිරීම.
⭐ TikTok, Reels සහ Facebook සඳහා ආකර්ෂණීය කෙටි වීඩියෝ (Short Videos) සෑදීම.
⭐ නිෂ්පාදන පිළිබඳ විස්තර සහ අදහස් ඉතා පැහැදිලිව සහ විශ්වාසයෙන් යුතුව කැමරාව ඉදිරියේ ඉදිරිපත් කිරීම.
සුදුසුකම්:
🔴 ගැහැණු ළමුන් සඳහා පමණි.
🔴 වයස අවුරුදු 18–25 අතර විය යුතුයි
🔴 කැමරාව ඉදිරියේ විශ්වාසයෙන් පෙනී සිටීමේ හැකියාව සහ කඩිසර, සුහදශීලී පෙනුම/ගතිගුණ තිබීම.
🔴 මූලික ඉංග්‍රීසි දැනුම සහ Social Media (TikTok/Instagram) පිළිබඳ මූලික දැනුම.
🔴 වීඩියෝ පටිගත කිරීම, upload කිරීම සහ Social Media හැසිරවීම පිළිබඳ මූලික දැනුම.
ප්රතිලාභ:
💡ආකර්ෂණීය වැටුපක්.
💡ඉතා සුහදශීලී වැඩ පරිසරයක්.
⚫Full-Time ස්ථිර රැකියාවකි.
💬 Call Now - 070 603 7332
📍 Sawana Cellular Paradise
No.17/B, New Super Market, Nittambuwa.
-----------------------------------------------------------------------------------------------------
Female Content Creator & Presenter (Mobile Shop) - Nittambuwa
Sawana Cellular in Nittambuwa city is looking for a talented and creative Female Content Creator / Presenter immediately.
Responsibilities:
⭐ Recording promotional videos for our mobile phones and accessories.
⭐ Creating attractive short videos for TikTok, Reels, and Facebook.
⭐ Presenting product reviews and ideas clearly and confidently in front of the camera.
Requirements & Qualifications:
🔴 For Females only.
🔴 Age must be between 18–25 years.
🔴 Ability to appear confidently in front of the camera with an active, friendly look and personality.
🔴 Basic English knowledge and basic knowledge of Social Media (TikTok/Instagram).
🔴 Basic knowledge of video recording, uploading, and managing Social Media.
Benefits:
💡 Attractive Salary Package.
💡 Very friendly working environment.
⚫ This is a Full-Time permanent job.
💬 Call Now - 070 603 7332
📍 Sawana Cellular Paradise
No.17/B, New Super Market, Nittambuwa.

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Showroom Sales Executive - Wattala Male/Female
FashionXpo.lkරු 35,000 - 60,000ගම්පහ, සිල්ලර වෙළදසැල් හා ප්රදර්ශනාගාරදින 46
Outbound Tour Executive (Female)
Black Caviar Tours & Travelsගම්පහ, සංචාරක සහ ගුවන් ටිකට් පත්දින 34
Export Coordination Executive (Female)
Help Grow Lanka (Pvt) Ltdසාමාජිකයාගම්පහ, නැව්ගත කිරීම සහ සැපයුම්දින 6
Export Coordination Executive (Female)
Help Grow Lanka (Pvt) Ltdසාමාජිකයාගම්පහ, නැව්ගත කිරීම සහ සැපයුම්දින 6