Studentvisa.lk (PVT) Ltd is seeking a professional, customer-focused Education Consultant / Education Sales Executive to engage with prospective students and parents, provide accurate guidance on international education opportunities, and convert inquiries into successful enrollments.
* Strong communication and customer service skills
*Fluency in both English and Sinhala (Tamil will be an added advantage)
*Minimum of one year of experience in sales or the service sector
Studentvisa.lk (PVT) Ltd ආයතනය සඳහා අලෙවි විධායක නිලධාරී තනතුරක් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
අනාගත සිසුන් සහ දෙමාපියන් සමඟ වෘත්තීයමය හා මිත්‍රශීලී ලෙස සම්බන්ධ වෙමින්, විදේශීය අධ්‍යාපන අවස්ථා පිළිබඳ නිවැරදි මාර්ගෝපදේශ ලබා දීම සහ ලැබෙන විමසීම් සාර්ථක ශිෂ්‍ය ලියාපදිංචි කිරීම් බවට පත් කිරීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම වේ.
අපේක්ෂිත සුදුසුකම්
• විශිෂ්ට සන්නිවේදන හා පාරිභෝගික සේවා කුසලතා
• සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් පිළිබඳ මනා හැකියාව
• දෙමළ භාෂා දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
• අලෙවිකරණ, සේවා අංශය අවම වශයෙන් වසරක පළපුරුද්ද
Send Your Resume to:
email - studentvisalk@yahoo.com
WhatsApp - 077 680 91 51