Consultation Assistant – Ninewells Hospital
සුදුසුකම්
අ.පො.ස. උසස් පෙළ සමත් වීම
වසර 1ක Nursing Course / Nursing Assistant Course සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ
රෝහල් හෝ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ
සිංහල හා ඉංග්‍රීසි භාෂා හැකියාව
හොඳ සන්නිවේදන හා පාරිභෝගික සේවා කුසලතා
රෝස්ටර් පදනම මත සේවය කිරීමට හැකියාව
ප්‍රධාන වගකීම්
රෝගීන් පිළිගැනීම සහ උපදේශන ක්‍රියාවලිය සම්බන්ධීකරණය
වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට සහාය වීම
රෝගී වාර්තා හා පත්වීම් කළමනාකරණය
රෝගීන්ට මිත්‍රශීලී හා වෘත්තීය සේවාවක් සැපයීම