වාට්ටු සහායක (Ward Assistant) – Ninewells Hospital
රැකියා වගකීම්
රෝගීන්ගේ දෛනික සත්කාර කටයුතු සඳහා හෙද කාර්ය මණ්ඩලයට සහාය වීම
වාට්ටුවේ පිරිසිදුකම සහ සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගැනීම
රෝගීන්, වෛද්‍ය ලේඛන සහ උපකරණ ප්‍රවාහනයට සහාය වීම
වාට්ටුවේ දෛනික කටයුතු සුමටව පවත්වා ගැනීමට දායක වීම
රෝගීන්ට කාරුණික සහ වෘත්තීයමය සේවාවක් ලබා දීම
අවශ්‍ය සුදුසුකම්
G.C.E. O/L සුදුසුකම් තිබීම වඩාත් සුදුසුය
හොඳ සන්නිවේදන සහ මනුෂ්‍ය සම්බන්ධතා කුසලතා
Shift පදනම මත සේවය කිරීමට හැකියාව
රෝහල් සේවා පළපුරුද්දක් තිබේ නම් අමතර වාසියක්
කරුණාවන්ත හා වගකීම් සහගත පෞරුෂයක්