අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
රැකියා අවස්ථාව – පරිපාලන නිලධාරී (construction site Administrative Officer)
ප්‍රධාන වගකීම් (Key Responsibilities):
> දෛනික පරිපාලන සහ කාර්යාල කළමනාකරණ කටයුතු සිදු කිරීම
> ව්‍යාපෘති ලේඛන, ලිපි හුවමාරු සහ වාර්තා සකස් කිරීම හා පවත්වාගෙන යාම
> Site කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන් සහ උප කොන්ත්‍රාත්කරුවන් සමඟ සම්බන්ධීකරණය කිරීම
> වාර්තා, ලිපි සහ කාලසටහන් සකස් කිරීම සඳහා සහාය වීම
> සේවක වාර්තා, පැමිණීම (Attendance) සහ නිවාඩු ලේඛන පවත්වාගෙන යාම
> Procurement, Billing සහ ලේඛන සම්බන්ධ ක්‍රියාවලීන්ට සහාය වීම
> සමාගමේ නීති, ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වලට අනුකූලව කටයුතු කිරීම
> කළමනාකරණ කටයුතු සහ සම්බන්ධීකරණ කාර්යයන් සඳහා සහාය වීම (security, transport, staff accommodation, welfare, and petty cash කළමනාකරණය ඇතුළුව)
අවශ්‍ය සුදුසුකම් (Requirements & Qualifications):
> අවම වශයෙන් G.C.E. උසස් පෙළ (A/L) විභාගය සමත් වී තිබීම හෝ අ.පො.ස සාමන්‍ය පෙල සමග ඉදිකිරීම් ක්ශේත්‍රයේ පරිපාලන කාර්යයන් පිලිබදව අවුරුදු 3ක පලපුරුද්දක් තිබීම
> පරිපාලන නිලධාරියෙකු ලෙස පෙර අත්දැකීම් තිබීම (ඉදිකිරීම් ක්ෂේත්රයේ අත්දැකීම් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ)
> මනා පරිගණක දැනුමක් තිබිය යුතුය (MS Word, Excel, Email සහ Office Systems)
> හොඳ සන්නිවේදන සහ මිනිසුන් සමඟ කටයුතු කිරීමේ හැකියාව
> උසස් සංවිධාන හැකියාවන් සහ කාල කළමනාකරණ හැකියාව
> ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව සහ නියමිත කාලසීමාවක් තුළ කාර්යයන් ඉටු කිරීමේ හැකියාව
කොලඹ අවට ඉදිකිරීම් ව්‍යාපෘති සදහා
Email – career.join2023@gmail.com
++++ Contact – 0706652431 / 0706976822






