රියදුරු පුරප්පාඩු (Driver vacancies)
කොළඹ පිහිටි සමාගමකට රියදුරෙකු අවශ්‍ය වේ.
අප සොයන්නේ,
> වලංගු රියදුරු බලපත්‍රය සහිත
> වයස අවුරුදු 50ට අඩු
> විශ්වාසවන්ත පුද්ගලයෙකු වේ.
අප හා එක්වීමට ඔබත් කැමති නම් අදම අමතන්න.
දුරකථන: 0706652431 / 0706976822
ඊ මේල්’: career.join2023@gmail.com
ඔබගේ හැකියාවන් සහ පළපුරුද්ද අනුව ආකර්ශනීය වැටුප් හිමි වේ..