Computer Operator Job vacancy in Kotte
කෝට්ටේ මාදිවෙල පිහිටි ඇඟලුම් ආයතනයක් සදහා සම්බන්ධිකරණ කටයුතු සහ ඇසුරුම් අංශයට පරිඝනක දැනුම ඇති කාන්තාවන් වහාම බඳවා ගනු ලැබේ.
> වැටුප 30000-40000 අතර
> වැටුප් 30,000 + OT + පැමිණීමේ දීමනා
> කාන්තා /පිරිමි
> ශ්රී ජයවර්ධනපුර රෝහල අසල
> Pavani fashion (pvt) ltd. , ග්රාමෝදය මාවත , මාදිවෙල කෝට්ටේ
Email – pavanifashionpvtltd@gmail.com
++++ Call For More Details : 0714892869 ( whatsapp ) / 0760964126