Part Time Jobs/අර්ධ කාලීන රැකියා
පාසැල් හැරගිය, විශ්ව විද්‍යාල හෝ අර්ධ කාලීන රැකියා සොයන්නන් සඳහා ඇබෑර්තු ඇත.
රාත්‍රී/ සති අන්ත/ වෙළඳ නිවාඩු දින සේවා මුර.
රාත්‍රී මුරය - 17:00 – 08:30
දිවා මුරය - 08:30- 17:00
මූලික පරිගණක දැනුම අවශ්‍යවේ.
සම්මුක පරීක්ෂණ සඳහා දෙසැම්බර් 8 සහා 9 යන දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දක්වා පහත ලිපිනයට පැමිණෙන්න.
490/3/1/1, E.W. පෙරේරා මාවත, කෝට්ටේ.
විමසීම්,
0768 218786
0768 218784
0768 218779
Part time job opportunities for school leavers/ University students and job seekers. Night shift/ weekend and mercantile holidays.
Night Shift – 17:00 – 08:30
Day shift – 08:30- 17:00
Need basic computer knowledge.
Walk-in interviews on 8th and 9th December between 10:00 am to 4:00pm
490/3/1/1, E.W. Perera Mawatha, Kotte.
Details,
0768 218786
0768 218784
0768 218779