සුදුසු රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවෙමින් සිටිනවාද?
එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!
📍නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ අධ්‍යාපන ආයතනයක Computer Operator තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤සුදුසුකම්:
🔹 වයස අවුරුදු 18 – 35 අතර
🔹 උසස් පෙළ සඳහා පෙනී සිටි අය
🔹 පුහුණු / නුපුහුණු අයදුම් කළ හැක
🔹 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
✔ ආරක්ෂිත සේවා පරිසරයක්
✔ කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවා මණ්ඩලයක්
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026/03/07
⏰ වේලාව: උදේ 10.00 සිට සවස 2.00 දක්වා
📍ස්ථානය: බියගම නසෝමි පෙරපාසලේ ප්‍රධාන ශාලාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎ 074 124 3099
☎ 071 013 0326
☎ 076 966 4065
📄ඔබගේ අයදුම්පත්‍රය සහ අදාළ සහතිකපත් රැගෙන එදිනට පැමිණෙන්න.