Showrom Computer Office Assistant male job Vacancy in Kadawatha
අප කඩවත කාර්යාල උපකරණ අලෙවිකරණ ආයතනයක් සඳහා Office Assistant ( Age 18 – 37 ) ගැහුණු බඳවා ගනු ලැබේ.
> පළපුරැද්ද අවශ්‍ය නොවේ .
> පරිගණක පඨමාලාවක් කර තිබ්ය යුතුය.
> අලෙවිකරනය පිලිබඳ දැනුම අමතර සුදුසුකමකි.
> මුලික වැටුප 40,000 + පැමිණිමේ දීමනාව 3,000 = 43,000
> වැඩ කරන වේලාව - අඟරුවාදා සිට ඉරිදා දක්වා උදේ 9 සිට සවස 6 දක්වා ( Office Time – Tuedcay to Sunday 9 am – 6 p.m )
> සදුදා සහ පෝය දින නිවාඩු ඇත.
+ සැලකිය යුතුයි ++- උනන්දුව , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය.
++++Call 0714012890