Ovin Gases (Pvt) Ltd.
කාර්මික ගෑස් බෙදාහැරීම සඳහා බාහිර සේවා සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවීම.
පනාගොඩ කාර්මික කලාපයේ පිහිටි අපගේ කාර්මික ගෑස් සමාගම විසින් දිවයින පුරා කාර්මික ගෑස් සිලින්ඩර් බෙදාහැරීම සඳහා පහත සඳහන් සේවාවන් ලබාදීමට සුදුසුකම්ලත් ආයතන හා පුද්ගලයින්ගෙන් මිල ගණන් (Quotations) කැඳවනු ලැබේ.
අවශ්‍ය සේවා:
1. ලොරි 02ක් - අඩි 19*8 OPEN BODY (රියදුරු සහ සහායක සමඟ)
2. රියදුරන් 02 සහ සහායකයින් 02 පමණක්
3. මෝටර් රථ ප්‍රදර්ශනාගාරය සදහා රියදුරෙක්
මිළ ගණන් වෙන් වෙන්ව පැහැදිළිව ඉදිරිපත් කරන්න.
විමසීම් සඳහා
දුරකථන : 0772021481 / 0772054354
විද්‍යුත් තැපෑල : info@ovingases.com