CULINARY CONNECT – JOIN US FOR AN AMAZING CAREER JOURNEY
සාර්ථක වෘත්තීය ගමනක් සඳහා අප හා එක්වන්න
👨🏻🍳POSITION | තනතුර : COMMI III, II and I | කොමි III, II සහ I
🗺️LOCATION | ස්ථානය : COLOMBO - කොළඹ
We are looking for experienced Commi Chefs for our Hot kitchen Restaurant Outlets
පළපුරුදු කොමි සූපවේදීන් සඳහා අපගේ Hot kitchen අවන්හල්හි අනගි රැකියා අවස්ථා
JOB TASKS | වැඩ කාර්යයන්
+ Mise en place (preparation) & related duties | Mise en place (සකස් කිරීම) සහ ඒ හා සම්බන්ධ රාජකාරි
+ Kitchen and order handling| මුළුතැන්ගෙය සහ ඇණවුම් හැසිරවීම
+ Assisting Chefs in order preparation, plating and presentation | ඇණවුම් සකස් කිරීම, සහ ඉදිරිපත් කිරීම සඳහා සූපවේදීන්ට සහාය වීම
& similar duties | සහ මේ හා සමාන රාජකාරි
MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම්
# Experienced in hotel kitchen or similar kitchen | හෝටල් මුළුතැන්ගෙයි හෝ ඒ හා සමාන මුළුතැන්ගෙයි පළපුරුදු
# Energetic & physically fit| ජවසම්පන්න සහ ශාරීරිකව යෝග්‍ය වීම
# Male and Female | පිරිමි සහ ගැහැණු
BENEFITS / ප්රතිලාභ
📌An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
🎯Internal & External Chef training on job skills, multiple cuisines and personal development | රැකියා නිපුණතා, බහුවිධ ආහාර පිසීම සහ පුද්ගලික සංවර්ධනය පිළිබඳ අභ්‍යන්තර හා බාහිර සූපවේදී පුහුණුව
🎖️Performance based promotion | දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
👕Duty Meals and Uniforms provided | රාජකාරි ආහාර සහ නිල ඇඳුම්
🏆Monthly Performance Awards & Target Incentives | මාසික කාර්ය සාධන සම්මාන සහ ඉලක්කගත දිරිගැන්වීම්
& Many more……
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
📍OPTION 1
මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ / Click “APPLY JOB” in this vacancy post or
📞OPTION 2
පහත සඳහන් ජංගම දුරකථන අංකය සඳහා ඔබගේ CV යැවීමෙන් / Send you CV in WHATSAPP to the below mobile number
+94 766329791
📩OPTION 3
පහත විද්‍යුත් තැපැල් ලිපිනය සඳහා ඔබගේ CV යැවීමෙන් හෝ / Send you CV to below email address or
hr@foodstudio.lk