දඹුල්ල - කණ්ඩලම ප්රධාන මාර්ගයට මුහුණලා
අනර්ඝ පර්චස් 150ක ඉඩම විකිණීමට.
- ඉහළ ව්යාපාරික වටිනාකමක් සහිත ඉඩමකි.
- නිරවුල් සින්නක්කර ඔප්පු
- සංචාරක හෝටලයකට / තොග ගබඩා සංකීර්ණයකට ,ශීතාගාරයකට ඉතාම අනර්ඝයි.
- ප්රධාන මාර්ගයේ කන්ටේනර් රථ ගමන් කල හැක.
- ඉඩම කන්ටේනර් රථ හැසිරිය හැකි පුළුල් ඉඩකඩ සහිත ඉඩමකි.
- නල ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි .
වැඩි විස්තර සඳහා අමතන්න .