දඹුල්ලෙන් A-9 පාරට මුහුණලා සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට.
- පර්චස් 180 යි.
- සින්නක්කර ඔප්පු
- ඉඩම ප්‍රධාන පාරට අමතරව අතුරු පාරකට ද මායිම්වේ.
- නල ජලය,විදුලිය ඇතුළු පහසුකම් සහිතයි.
- ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන ඉස්තරම් ඉඩමකි.
- නිශ්පාදන ආයතනකට,ගබඩාවකට,වී මෝලකට,පුද්ගලික පාසලකට , පුද්ගලික රෝහලකට වැනි ඉහළ ව්‍යාපාරික අවස්ථාවකට ගැලපෙන ඉඩමකි.
- ඉහළ ආයෝජන අවස්ථාවකි.
වැඩි විස්තර සඳහා අමතන්න.