දඹුල්ලෙන් ජලාශයකට මායිම්ව පර්චස් එකසිය දහයක ඉඩම විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- A-9 මාර්ගයට ඉතාම සමීපයි.
- නල ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි
- පුද්ගලික නිවාඩු නිකේතනයකට, ස්ථිර පදිංචියට ,ගොවිපලකට ස්ථිර වගාවකට ඉතාම අනර්ඝයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
දේපළ මිළදී ගැනීමට පෙර ඔබ පැමිණීමේදී වෙලාසන දිනයක් වෙන්කරවා ගන්න.
ස්තූති.