දඹුල්ල A-9 පාරට මුහුණලා
පර්.110 ක අනඟි ව්‍යාපාරික වටිනාකමක් සහිත ඉඩම විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- ප්‍රධාන පාරට ඉඩමේ මුහුණත පළල අඩි 100 යි.
- ඕනෑම ව්‍යාපාරයකට කඳිමයි.
- පුද්ගලික රෝහලකට,පුද්ගලික පාසලකට, ගබඩාවකට,කම්හලකට ගැලපෙන ඉඩමකි.
වැඩි විස්තර සඳහා අමතන්න.