1. සිංහල අයට පමණයි.
2. එක් පිරිමි පුද්ගලයකුට ලබා දේ.
3. රැකියාවක නිරත පුද්ගලයෙක් සඳහා පමණි.
4. මාසයක ඇප තැන්පතු මුදලක් අවශ්‍ය වේ.
5. කාමරය තුල උයන්න දෙන්නේ නැහැ.
6. නාන කාමරය සහ වැසිකිලිය කාමරේට පිටින් ඇත.
7. ඇඳ, මෙට්ටය, පුටුව, තුවා රාක්කය, මදුරු දැල්, කොට්ටය සහ අල්මාරිය කාමරයේ ඇත.
1. Only for Sinhalese.
2. Given to a Male person.
3. For an employed person only.
4. One month’s room rent is required as a security deposit
5. Not allowed to cook.
6. The bathroom and toilet are outside the room.
7. Bed, Mattress, Chair, Towel Rack, Mosquito Net, Wardrobe and Pillow are available in the room.