Coaster Bus for Hire
* Foreign round tours (Tourism)
* Day Outing
* Family Outing
* Local Trips
* Air port drop or pick up
* Cooperate tours
* Wedding hires
* Short term rent with driver
* Special rates for long journey,(Jaffna/ Katharagama/ Pasikudah/ Trincomalee/ Yala/ Ella/ Polonnaruwa or other any places)
DG tour provide many transport services to local & foreign visitors, Our rates are very reasonable for clients. See our servicses on behalf of you.
Including ▶️ 0km🚦
▶️ cool box 🍻🍾🍾
▶️ Tv 🖥
▶️ Music 🎶
▶️ WiFi 📳📳📳📳
▶️ drive🤹♀️🤹♀️
▶️ A/C🆒🆒
-- සුහදශීලී සේවය දිවයින පුරා
-- දිවයිනේ අඩුම මිල ගණන්
-- ඉතා විශ්වසනීය,පළපුරුදු රියදුරන්
-- දිගු දුර චාරිකා සඳහා විශේෂ මිල ගණන්
-- දුර ප්‍රමාණයට පමණක් අයකිරීම්
-- නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය
-- සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ වාහන
-- කිලෝමීටරයකට අඩුම අය කිරීම්
විනෝද චාරිකා ,වන්දනා ගමන්, වෙඩින් හයර්, අයතනික ගමන් ,හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සඳහා ආසන 09, ආසන 14, සුඛෝපභෝගී වැන්, ආසන 25 ,ආසන 29 හා ආසන 33 සුඛෝපභෝගී බස් රථ
🔴 සියලුම බස් රථ වාහන වල හිමිකාරිත්වය අප සතු බැවින් සහනදායි මිල ගණන් වලට හා ආරක්ෂාකාරීව ගමන් කල හැකි අතර සියලු වගකීම් අප විසින් බාර ගනු ලැබේ.
🔴උපරීම ආරක්ෂාව, විනෝදය හා සැප-පහසුව ඔබගේ මීලඟ විනෝද චාරිකාව සදහා කලින්ම වාහනයක් වෙන්කරවා ගන්න.
🔴ලංකාවේ අඩුම මිළ.
🔴ඔබ අප වෙතින් තෝරා ගන්නා රථය නවීන තාක්ෂණයෙන්යුතු අලුත්ම AC බසයක් නිසා ඔබගේ චාරිකාව පුරා කාර්මික දෝෂ රහිත සම්පුර්ණ ආරක්ෂාව.
🔴චාරිකාව සඳහා ඔබ තෝරාගන්න රථය දැක ගැනීමේ හැකියාව
🔴සම්පුර්ණ චාරිකාව තුලදී ඔබගේ/ ලබැදියන්ගේ පුර්ණ ආරක්ෂාව හා රක්ෂණ රැකවරණය
අපසතු අති නවීන වාහනයට සුවිශේෂීවූ පහසුකම් අතර කැමති පරිදි සැකසිය හැකි සුවපහසු ආසන, තමන්ට අවශ්‍ය පරිදි සිතල සකස් කරගත හැකි වායු සමීකරණය.
ඔබගේ අවශ්‍යතාව පරිදි අදම වෙන් කරවා ගන්න.
වෑඩි විස්තර සදහා
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



