CNC මැෂිමක් මගින් යකඩ තහඩු කැපීම හෝ CNC මැෂින් ක්‍රියාකිරීම පිලිබදව යම් දැනුමක් ඇති අයෙක් වහාම බදවා ගැනීමට අවශ්‍යව ඇත .කර්මාන්ත ශාලාවල යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම , යන්ත්‍ර උපකරණ සවිකිරීම , නිෂ්පාදනය කිරීම පිළිබද යම් දැනුමක් ඇති අය අමතර සුදුසුකමක් ලෙස සලකනු ඇත