පළකර ඇත්තේ
Kasun Chathuranga
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

POSITION: Sales Assistant - Kollupitiya (Colombo 03)
REQUIREMENTS:
* Female Candidates are welcome to apply.
* Preferred Age Group: 20 - 35.
* Good communication skills and Pleasant personality.
(** Previous experience in a Clothing Store is an added advantage.)
(** Communication skills in English is an added advantage.)
RESPONSIBILITIES:
* Assist customers and provide excellent service.
* Assist in Showroom maintenance.
* Support daily showroom operations.
* Achieve sales targets and contribute to performance.
HOW TO APPLY:
* Contact us for further details and send us your CV to schedule your interview.
* 076 88 55 612 / 076 29 49 776 / 071 566 99 77
Thank you.
තනතුර: අලෙවි සහකාර - කොල්ලුපිටිය (කොළඹ 03)
අවශ්‍යතා:
* කාන්තා අපේක්ෂකයින් අයදුම් කිරීමට සාදරයෙන් පිළිගනිමු.
* වයස් කාණ්ඩය: 20 - 35
* හොඳ සන්නිවේදන කුසලතා සහ ප්‍රසන්න පෞරුෂයක්.
(** නිමි ඇඳුම් වෙළදසලක පෙර පළපුරුද්ද අමතර සුදුසුකමකි. )
(** ඉංග්‍රීසි භාෂා සන්නිවේදන කුසලතා අමතර සුදුසුකමකි. )
වගකීම්:
* ගනුදෙනුකරුවන්ට සහාය වීම සහ විශිෂ්ට සේවාවක් සැපයීම.
* ප්රදර්ශනාගාර නඩත්තුව සඳහා සහාය වීම.
* දෛනික ප්රදර්ශනාගාර මෙහෙයුම් සඳහා සහාය වීම.
* විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සහ කාර්ය සාධනය සඳහා දායක වීම.
අයදුම් කරන ආකාරය:
* වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වී ඔබගේ සම්මුඛ පරීක්ෂණය සැලසුම් කිරීමට ඔබගේ CV එක අපට එවන්න.
* 076 88 55 612 / 076 29 49 776 / 071 566 99 77
ස්තූතියි.



