පානදුර පිහිටි වෙළෙඳ ආයතනයට ලිපිකාරිණියන් ඉක්මණින් අවශ්‍යයි.
* අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යයි
* උසස් පෙළ අවසන් කළ අයටද අයදුම්කල හැක
* උදෑසන 8 සිට සවස 7 දක්වා
* මසකට නිවාඩු 4 ක් සහ පෝය නිවාඩුව ද ඇත.
අමතන්න - 0777 - 262055 / 071 - 1808005