වාහන ස්ථානයකට පරිගණක දැනුම ඇති ලිපිකනියන් අවශ්‍යයි.
ගිණුම්කරණය පිලිබඳ දැනුම අමතර සුදුසුකමකි.
වයස 20ත් 40ත් අතර විය යුතුයි.
OT ඇතුළු දීමනා සහිත වැටුප්.
දිවා අහාර නොමිලේ.
0777344759