🌟 රැකියා අවස්ථාවක් 🌟
උසස් පෙළ විභාගයෙන් පසු
සුදුසු රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්!
📍 ගිරිඋල්ල ප්රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකට
ලිපිකරු (Clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔹 සුදුසුකම්
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ උසස් පෙළ විභාගයට පෙනී සිටි
✔️ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම
✔️ මූලික පරිගණක දැනුම තිබීම අමතර වාසියක්
✔️ කාර්යශීලී, වගකීම් සහිත හා සුහදශීලී පුද්ගලයන්
🔹 ලාභ
✨ සුහදශීලී සේවා පරිසරය
✨ ආකර්ශනීය වැටුප් හා දීමනා
✨ පුහුණුව ලබාදේ
✨ දිගුකාලීන රැකියා අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න
070 463 6235
📲 ඔබගේ අයදුම්පත්රය අදම WhatsApp කරන්න
076 966 4065