රැකියාවක් සොයන ඔබට මෙන්න වටිනා අවස්ථාවක්!
ගිරිඋල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බෙදාහැරීමේ ආයතනයක ලිපිකරු (Clerk) තනතුර සඳහා නව සේවකයින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම් :
🟡වයස අවුරුදු 18 – 35 අතර වීම
🟡උසස් පෙළ (A/L) සඳහා පෙනී සිටි තිබීම
🟡ගැහැණු / පිරිමි දෙපාර්ශ්වය සඳහාම අයදුම් කළ හැකිය
🟡පුහුණු / නුපුහුණු අයදුම්කරුවන් සඳහා..
🟡සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබීම විශේෂ වාසියකි
🟡පරිගණක දැනුම (MS Word, Excel) තිබේ නම් අමතර වාසියක්
◻ආකර්ෂණීය හා ඉහළ වැටුපක්
◻ස්ථිර රැකියා අවස්ථාව
◻ආරක්ෂිත හා වෘත්තීය සේවා පරිසරයක්
◻සුහද සේවා පරිසරය
📞 වැඩි විස්තර සඳහා අමතන්න : 0704636235
📲 ඔබගේ අයදුම් පත්‍රය WhatsApp කරන්න : 0769664065
⚠️ සීමිත ඇබෑර්තු සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් අදම අයදුම් කරන්න!