ලිපිකරුවන්/ලිපිකාරිනියන්(Clerk)
වසර විසි හතකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අපගේ ආයතනයේ කාර්යාලය සදහා ලිපිකරුවන් බදවාගනු ලැබේ
සුදුසුකම්
• උසස් පෙල සමත්
• අවම වසරක පළපුරුද්ද
* ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
• Excel/Word මගින් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතු වේ
• වයස අවුරුදු 20-35 අතර
• උදේ සවස යාමට ඒමට හැකි අයෙකු විය යුතුය
*වැටුප රු 39000-47000 අතර
*සේවා කාළය 8.00 – 5.00
*ආහාර සම්පුර්ණයෙන්ම නොමිලේ සැපයේ
*කාර්යාලය තුල සිට සේවය කිරිමට පමණක් තිබේ(field visit නොමැත)
ඔබ අයදුම් කිරිමට බලාපොරොත්තූ වන්නේ නම් කතා කරන්න පහත දුරකතන අංක වලට එසේ නොමැතිනම් ඔබගේ ජීව දත්ත ප්‍රතිකාව Whatsapp කරන්න අපට
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල(නිට්ටඹුව)
0332283657(Call)
0702083041(Call/Whatsapp)