Clerk ( Female) Job Vacancies in Colombo 10
පංචිකාවත්ත පිහිටි මෝටර් රථ අමතර කොටස් අලෙවි ආයතනයක ලිපිකාර තනතුරට වයස අවුරුදු (18-35) අතර කාන්තාවක් සඳහා රැකියා අවස්ථාවක් තිබේ.
> මූලික පරිගණක දැනුම
> අ.පො.ස (සාපෙළ)
+++ වැඩිදුර තොරතුරු සඳහා, මිස් වරුනි – 0766863793 / 0112336871