Typist/ Legal Clerk
කැලණිය ප්රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ ආයතනයක නීති අංශයේ සහ සේවා කටයුතු සඳහා පහත සේවකයින් වහාම බඳවා ගැනේ.
2. Legal Clerk
• සිංහල සහ ඉංග්රීසි භාෂාවලින් ඔප්පු ටයිප් කිරීමේ (Deed Typing) පළපුරුද්ද.
• ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලවල (Land Registry) වැඩ කටයුතු පිළිබඳ දැනුම.
ප්රතිලාභ:
• ආකර්ෂණීය වැටුප් සහ අතිකාල දීමනා (OT).
• බාධාවකින් තොර නිදහස් සේවා පරිසරය.
දැන්ම අප අමතන්න හෝ ඔබගේ අයදුම්පත (CV) ඉක්මනින් අප වෙත යොමු කරන්න.
📞 දුරකථන: 0762082053 📧 ඊමේල්: samadhivibhavine@gmail.com