කොළඹ පිහිටි පෞද්ගලික සමාගමක කාර්යාල පිරිසිදු කිරීම සහ නැවතී සේවය කිරීම සදහා (පිරිමි) පුරප්පාඩු ඇත.
වයස 40-55 අතර
වැටුප 65000.00 සිට.
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා පහත ස්ථානයේදී පැවැත්වේ.
අංක 131,
කොස්වත්ත පාර,
නාවල,
රාජගිරිය.
0711210060 / 0719797245