තනතුර : cleaner
සුදුසුකම් : අවම වශයෙන් අවරුදු 2ක කාලයක් පළපුරුදු තිබිය යුතුය.
වැටුප රු. 60000/- ත් 70000/-ත් අතර ( + service charge )
මසකට නිවාඩු 06ක් හිමිවේ
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියා
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
නවාතැන් පහසුකම්
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
0777403052 Mr Dasun