නුගේගොඩ SIYOCHEM ආයතනයේ රැකියා ඇබෑර්තු ඇත.
තනතුර- පන්ති සහායක CLASS SUPERVISOR
සුදුසුකම්:
වයස අවුරුදු 30ට අඩු
පිරිමි
සුහදශීලී සහ කාර්යක්ෂම තරුණයින්
ප්රතිලාභ:
වැටුප් සහිත මාස 3ක පුහුණුව
පුහුණුකාලයෙන් පසුව ස්ථිර සේවය
අතීකාල දීමනා, උත්සව දීමනා සහ අනෙකුත් දීමනා
නිළ ඇඳුම්
උදේ සහ දහවල් ආහාරය
නවාතැන් පහසුකම්
ඉහත සුදුසුකම් සපුරාලන තරුණයෙක් නම් දැන්ම අයදුම්කරන්න.
0769800132 අංකයට ඔබගේ විස්තර/අයදුම්පත්රය whatsapp පණිවිඩයකින් යොමුකරන්න.