# 💼 තනතුර : චීන ආහාර සූපවේදීන් (Chinese Cook)
------------------------------------------------------------------------
# ✅ ප්රතිලාභ :
【~】✪ මසකට නිවාඩු 8ක්
【~】✪ ස්ථීර රැකියාවක්
【~】✪ ඉහල වැටුප් හා දිරි දීමනා දක්ෂයන්ට උසස් වීම් සහ වැටුප් වර්ධක
【~】✪ තුන් වේලටම කෑම බීම එක්ක සැප පහසු නවාතැන්
【~】✪ නිල ඇඳුම්
【~】✪ චීන, මොංගෝලියන්, තායි, බාබක්‍යු ආහාර ක්‍රම රුසක් ඉගෙනීමේ අවස්ථාව
【~】✪ හෙට ලොව ජයගන්න නවීන පුහුණු පාඨමාලා
【~】✪ ලක්ෂ 5ක් වටිනා රක්ෂණාවරණයක් විශේෂ සුබසාධක පහසුකම්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා පහත දුරකථන අංක වලට අමතා වේලාවක් වෙන්කරවාගෙන පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 077 239 54 95
# 📧 ඊ-මේල් ලිපිනය : careers@chinesedragoncafe.com
# 📪 ලිපිනය : චයිනීස් ඩ්‍රැගන් කැෆේ (පුද්) සමාගම, නො. 11, මිලාගිරිය ඇවිනිවි, කොළඹ 04.