දැනටත් භාවිත කරමින් සිටින මිරිස්, තුනපහ කොටන මැෂිම හදිසි මුදල් අවශ්යතාවයකට විකිණනු ලැබේ...
Udaya No 12 මැෂිම , 10 HP - 3 Phase මෝටරය , අලුත්ම Switch , බෙල්ට් , ප්ලේට් සහ සියලුම අමතර කොටස් සහිතව අංග සම්පූර්ණව විකිණීමට තිබේ.
පැමිණ භාවිතා කර බලා මිලදී ගත හැක.