We are seeking an experienced Chef to join our team at our exclusive villa property in Galle, catering to a discerning European and Asian clientele.
Position Details:
Location: Galle, Sri Lanka
Salary: Rs. 75,000/month (fixed salary, no service charges or commissions)
Working Hours: 6:30 AM - 5:30 PM
Seasonal Info: Open all year, no off-seasons
Key Requirements:
Proven experience in a professional kitchen setting
Strong commitment to maintaining the highest standards of cleanliness and hygiene in the kitchen
Preference will be given to candidates from Galle or surrounding areas.
To apply, please send your resume showcasing your culinary experience or call us to schedule an interview.
ගාල්ලේ පිහිටි අප ආයතනය සතු පෞද්ගලික විලා සංකීර්ණයේ යුරෝපීය සහ ආසියාතික ආහාර පලියලකිරීම සදහා පළපුරුදු සහ උද්යෝගශීලි සූපවේදියෙකු සොයනු ලැබේ.
තනතුරේ විස්තර:
ස්ථානය: ගාල්ල, ශ්‍රී ලංකාව
වැටුප: රු. 75,000/මාසයකට (ස්ථාවර වැටුප්, සේවා ගාස්තු හෝ කොමිස් නොමැත)
වැඩ කරන වේලාවන්: 6:30 AM - 5:30 PM
සෘතුමය තොරතුරු: වසර පුරා විවෘතයි, (no off-seasons)
ප්‍රධාන අවශ්‍යතා:
වෘත්තීය ආහාර පිසීමේ ක්ෂේත්රයේ පළපුරුද්ද
මුළුතැන්ගෙයෙහි පිරිසිදුකම සහඳ ඉහළම ප්රමිතීන් පවත්වා ගැනීමට දැඩි කැපවීම
ගාල්ල හෝ ඒ අවට ප්‍රදේශවල අයදුම්කරුවන් සදහා ප්‍රමුඛතාවය ලබාදෙනු ලැබේ
අයදුම් කිරීමට, ඔබේ ආහාර පිසීමේ පළපුරුද්ද පෙන්වන ජීව දත්තපත්රය (CV) ඉදිරිපත් කරන්න හෝ සම්මුඛ පරීක්ෂණයක් ලබාගැනීම සදහා අප අමතන්න.දුරකථන අංකය ලබාගැනීමට CLICK TO APPLY මත ක්ලික් කරන්න