🏨 රැකියා අවස්ථාව – පූර්ණ කාලීන ශෙෆ් (Full-Time Chef)
අපගේ Goyambokka Beach Retreat හෝටලයට පූර්ණ කාලීන ශෙෆ්වරයෙකු/වරියක බඳවා ගැනීමට අදහස් කරයි.
🍳 අවශ්‍යතා:
• හෝටල් අත්දැකීමක් ඇති ශෙෆ් විය යුතුය.
• ආහාර පිසීමේ රුචිය සහ වගකීම ඇති අයෙකු විය යුතුය.
• කාර්යය සදහා කැපවීම සහ හොඳ පුරුදු තිබිය යුතුය.
💰 ප්රතිලාභ:
• මාසික වැටුප රුපියල් 80,000 - 100,000/- (එක් ලක්ෂය)
• නවාතැන් සහ දිනකට ආහාර මුර 3ක් (ප්රභාත, දවල්, රාත්‍රි) සපයනු ලැබේ.
📅 අපට අවශ්‍යයි:
• නොවැම්බර් 3 වනදාට පෙර සේවය ආරම්භ කළ හැකි අයෙකු.
📍 ස්ථානය:
Goyambokka Beach Retreat, Tangalle
📞 ඇමතුම් විස්තර:
📧 Email: gbrtangalle@gmail.com
📱 Phone: 071 158 5634