මොරටුව පිහිටි රෙස්ටුරන්ට් ඇන්ඩ් ටේක් අවේ එකකට චයිනීස් කෑම සෑදීමට දන්නා සූපවේදියෙකු අවශ්‍යයි .
ආහාර හා නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
දිනක වැටුප රු.3000 ත් 4000 අතර වේ. (වැටුප් ගෙවීම මාසිකව සිදුවේ.)
දුරකථන 0779777243