සුඛෝපභෝගී ජීප්රියක් සඳහා අවම අවුරුදු 15ක පලපුරුද්ද ඇති රියැදුරකු අවශ්‍යයි. ඉතා විනීත උස 5.7ට වැඩි, කොළඹ පාරවල් හොඳින්ම දන්නා අයෙක් විය යුතුය. වැටුප ආහාර සමඟ 75000-80000. ඉහත සුදුසුකම් සපුරා ඇති අය පමණක් අයදුම් කරන්න, එසේ නොමැතිව අපගේ ඔබගේ කාලය නාස්ති නොකරන්න. නැවතී වැඩ කිරීමට ද සිදුවේ, ග්‍රාමසේවක සහ පොලිස් සහතික පසුව අවශ්‍යයි. whatsapp, Email මගින් අයදුම් පත්‍රයේ පින්තූරයක් ඉදිරිපත් කරන්න. +94723627236. Email. cvforchefcv@gmail.com