𝟏𝟗𝟖𝟑 සිට කාර්ය මණ්ඩල ප්‍රවාහනය සහ සංචාරක මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂිත වූ ප්රමුඛ පෙළේ ආයතනයක් වන 𝐄𝐂𝐃 𝐆𝐥𝐨𝐛𝐚𝐥 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝, පහත සඳහන් පුරප්පාඩු සඳහා දක්ෂ අපේක්ෂකයින් සොයමින් සිටී.
Chauffeur රියදුරන්
▪ වලංගු සැහැල්ලු / බර වාහන රියදුරු බලපත්‍රය තිබිය යුතුය.
▪ මනා සෞඛ්‍ය තත්වයක පවතින්නෙකු විය යුතුය.
▪ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව.
▪ මාර්ග පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
▪ වගකීමෙන්, කැපවීමෙන්, උනන්දුවෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීම.
▪ පොලිස් සහතිකයක් සහ ග්‍රාමසේවක පදිංචි සහතිකයක් අනිවාර්යය වේග
ඉහත සුදුසුකම් ඔබ සතුව ඇත්නම්, කරුණාකර සතියේ දිනවල පෙ.ව. 𝟖:𝟑𝟎 සිට ප.ව. 𝟓:𝟑𝟎 අතර පහත අංක වලට අමතන්න.
✆ 070 158 8133 - මට්ටක්කුලිය මෙහෙයුම් මධ්‍යස්ථානය
✆ 070 680 0707 - ප්‍රධාන කාර්යාලය
සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ඔබගේ සියලූම ලියකියවිලි, විශේෂයෙන් පොලිස් වාර්තාව සහ ග්‍රාමසේවක සහතිකය රැගෙන එන්න