මෙම කාසිය එකතුවේ දැනට ලංකාවේ නිකුත් වෙච්ච සියලුම කාසි වර්ග තිබේ. එම කාසි ඉතාමත් හොඳ තත්ත්වේ කාසිවේ. මෙම කාසි සියල්ලම එකතු කිරීමට මට විශාල කාලයක් ගතවිය. මෙම කාසිවල රිදී විතරක් 100g+ වැඩිය ඇත. මෙම කාසිවල ඉතා දුර්ලභ කාසි එකතුවකුත් තිබේ.
Noted: පොළොන්නරුව යුගයට අයත් සමහර කාසි සහ ලාරිංකාසිය මෙයට ඇතුළත් නොවේ.
මෙයට ඇල්බම් දෙකක් ඇතුළත් වී ඇත. තුන්සීයකට අධික කාසි ඇත.
Whatsapp number contact කරන්න serious buyer only.