පූස් පැටව් 2ක් ඉන්නවා මාසයයි දවස් 15 ක් වයස ගැහැණු පැටියයි පිරිමි 1 ඉන්නවා මාස 3 වයස ගැහැණු පැටිය සහ පිරිමි පැටියෙක් ඉන්නවා