Free kind to Home ..🌷🌷🌷🌷..මේ ලස්සන මාස 3. වෙන කලුයි සුදුයි කොල්ලාව ... 🐯🐯 කාටද ඔන..පනු බෙහෙත් දිලා ජල බිතිකා එන්නත විදලා තියෙන්නේ...හරිම දගයි...ආදරයෙන් රැකබලා ගන්න කැමති කෙනෙක් කතා කරන්න..colombo අවට නම් ගෙදරටම ගෙනත් දෙන්නම්......☎️☎️☎️☎️