50 වසරක විශිෂ්ටත්වය සහ විශ්වාසය දිනූ, ගාල්ල, බටගන්විල, වේවැල්වල මිල්ස් පුද්ගලික සමාගමේ සාඩම්බර සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්ථාවක්!
කැෂියර්වරුන් සහ කැෂියර්වරියන් ඉක්මනින් බඳවාගැනේ. පහත සුදුසුකම් තිබේ නම් අදම අයදුම් කරන්න.
- අ.පො.ස. උ.පෙළ සමත් වීම
- පරිගණක සම්බන්ධ මූලික දැනුම අනිවාර්ය වේ.
- වයස අවුරුදු 25-40ත් අතර විය යුතුය.
- මුදල් අයකැමි ක්ෂේත්‍රෙය් පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
- කණ්ඩායම් හැඟීමෙන් වැඩකල හැකි මනා පෞර්ෂයක් ඇති ක්‍රියාශීලි අයෙකු විය යුතුය.
- සිත් ගන්නා සුළු වැටුප්, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, EPF/ETF, බෝනස් ආදී සියලු දීමනා සහිත ස්ථීර රැකියාවකි.
ඔබේ අයදුම්පත්‍රය 077 366 0 965 අංකයට හෝ 077 51 70 838 අංකයට වට්ස්ඇප් කරන්න.
වැඩි විස්තර සඳහා 091 22 45 800 අංකයට අමතන්න.
සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙන බැවින්, හැකි ඉක්මනින් අයදුම්කරන්න.
ස්තූතියි!